Monday, August 13, 2018

                                 ඔබට කොතරම් ප්‍රතිකාර කලාත් සුවයක් නැතිද?
                         එන්න අපගේ  සාගර හෙළ වෙද මැදුරට 
ඔබගේ කල් ගත වි ඇති   රෝග සඳහා  අපගේ දේශිය පාරම්පරික  වෙඳකමින්  ඔබගේ රෝගය නිට්ටාවට සුව කරණු ඇත. ඔබගේ රෝගය පැමිණිය පලමු දින 75%  දක්වා  අඩු කිරිම   ( අවුරුදු 10 වැඩි කල් ගත වි  ඇති  රෝග)
කොන්දේ කැකුම්
දනහිස් කැකුම්
අත් පා වේදනා
අර්ශස් (මලබද්ධය)
දිය වැඩියාව
ඔල්මාදය
ගැස්ට්‍රයිටිස්
දරුපල සදහා ප්‍රතිකාර
කැඩුම් බිදුම්
පිනස් රෝග සදහා
කෙස් සුදු වෙනවාට
උදුගොවා කනවාට
අංශභාග රෝගය
ඇස් රෝග
බඩ පපුවේ දැවිල්ල
කොදු ඇට පේළිය ඇදවි හෝ පැන ඇති ඒවා සැදිම
උකුල් ඇට හෝ වෙනත් හංදි ඇදවි හෝ පැන ඇතිනම් සැදිම
සියලුම වේදනා සුව කරනු ලැබේ
විශේෂයෙන් කොතරම් ප්‍රතිකාර කලාත් සුව නොවු රෝග සුව කරනු ඇත
මෑතකදි හට ගත් රෝග  පැමිණි දිනයේදි සුව කරණු ඇත.
කාන්තාවනගේ;දරුවන්ගේ පිරිමින්ගේ.  සියලුම  රෝග සඳහා ප්‍රතිකාර කරණු ඇත
බෙල්ලේ වේදනා,අත පය හිරිවැටී ශාරිරක දුබලතාවයන්, අප්‍රාණිකභාවය, පෞද්ගලික ශාරීරික අවශ්‍යතාවයන් හා ආශාවන් නොමැතිවීම සහිත සියළුම සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර ලබාදිම ද සිදු කරනු ලබයි.දේශීය හා පාරම්පරික සර්වාංග වෛද්‍ය ක්‍රම භාවිතයෙන් ප්‍රතිකාර ලබා දෙනු ඇත.
ස්වාභාවික ඖෂධ හා පත්තු,තැවිලි,පොට්ටනි හා තෛල විධි භාවිතාව........ තවදුරටත් තොරතුරු අවශ්‍යනම් පහත දුරකථන අංකයකට අමතා තොරතුරු ලබා ගත හැකි බව ද කාරුණිකව දන්වමු.
 වේලාව වෙන් කර ගතයුතු බද කරුණාවෙන් දන්වමු.
071 3991749
072 2530580

077 1624840

වෛද්‍ය  ඊ. එම්. නිමල් එදිරිසිංහ මහත්මයා
වෛද්‍ය   බි. එන්. එස්. තිසේරා මහත්මිය
නො;- 377.රැටියලාගොඩ. අරුග්ගොඩ. අලුබෝමුල්ල.
Email;-sagarahelawedamadura@gmail,com
wed;- http://sagarahelawedamadura.blogspot.com
සියලුම ප්‍රතිකාර සඳහා මුදල් අය කරණු ලැබේ